Tamil-Sri LankaEnglish (United Kingdom)
මාර්ග සංවර්ධන, නිවාස, ජලසම්පාදන, සමුපකාර, සත්ව නිෂ්පාදන හා සංස්කෘතික අමාත්‍යාංශය.
  • ඌව පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව
  • ඌව පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව
දැක්ම
"තිරසාර සංවර්ධනයට සමූපකාරය"

මෙහෙවර
ඌව පළාත තුල ජිවත් වන සමුපකාරික හා සමුපකාර සේවාවන් අපේක්ෂා කරන ප‍්‍රජාවගේ ආර්ථික හා සමාජීය සංවර්ධනය වැඩි දියුණු කිරිම සදහා එම ක්ෂේත්‍රය තුල නව සමිති බිහි කිරිම , සමිති විගණනය කිරිම, සමුපකාර සමිති ඵලදායිව හා කාර්යෂමව පවත්වාගෙන යැම සදහා මෙහෙයවිම , අධීක්ෂණයය හා උපදෙස් දීම සමුපකාර ප‍්‍රජාව දැනුවත් කිරිම හා ව්‍යවස්ථාපිත කටයුතු කිරිම.
ඌව පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව

සමුපකාර සේවකයින්ට නව වැටුප් ව්‍යුහයක්

ඌව පළාතේ සමුපකාර සේවකයින් සඳහා

නවතම වැටුප් ව්‍යුහයක් 2015.01.01

සිට හඳුන්වා දීමට නියමිතය.

සියළුම සමුපකාර සේවකයින් සඳහා

මේ යටතේ වැඩි වැටුපක් හිමි වනු ඇත.

 
නොවැම්බර් 2017
බ්‍ර සි සෙ
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3