Tamil-Sri LankaEnglish (United Kingdom)
මාර්ග සංවර්ධන, නිවාස, ජලසම්පාදන, සමුපකාර, සත්ව නිෂ්පාදන හා සංස්කෘතික අමාත්‍යාංශය.
මුල් පිටුව සේවාවන්

සේවාවන්

ව්‍යවස්ථාපිත කටයුතු


සංවර්ධන කටයුතු

  • කළමණාකරණ සැලසුමි හා උපදේශණ කටයුතු.
  • බැංකු කටයුතු (වැඩි විස්තර සදහා නිතර අසන පැන පිටුව බලන්න).
  • සාමාජික සංවර්ධන හා සංස්කෘතික කටයුතු.
  • විභව ප‍්‍රජා සංවර්ධන කටයුතු. ( පාසල් ළමුන් සදහා)
  • ජාතික හා පළාත් රාජ්‍ය සමිබන්ධිකරණ කටයුතු.
  • සමුපකාර අධ්‍යාපන , කාර්්‍ය සාධන හා සංඛ්‍යාලේඛණ කටයුතු.
  • සමුපකාර සමිති පාදක කර ගෙන රාජ්‍ය ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරිමට මැදිහත් විම. ( කෝප් සිටි හා මිනි කෝප් සිටි ආරමිභ කිරිම , සමෘද්ධි වෙළඳාම , අපි වවමු රට නගමු ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරිමට මැදිහත් වීම.)
  • ජාතික ආදායමට දායකත්වය දැරිමට මෙහෙයවීම. ( වී මිළට ගැනීම හා බීජ වී නිෂ්පාදන කටයුතු.) 


දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සැම වර්ගයකම සමුපකාර සමිති වල විගණන කටයුතු වාර්ෂිකව නිම කිරිම

  • ලියාපදිංචි සමුපකාර සමිති වෙත ගොස් වාර්ෂිකව විගණනය කිරිම.
  • එහිදි අනාවරනය වන ඌණතා හා සාධනීය තත්වයන් පිළිබදව සමිති නිළධාරීන් දැනුවත් කිරිම.
  • විගණනයට අදාල වාර්තා සමුපකාර සංවර්ධන කොමසාරිස් හා රෙජිස්ට‍්‍රාර් වෙත ලබා ගෙන සමාලෝචනය කිරිමෙන් අනතුරුව හෙළි වන කරුණු මත පසුගාමී කටයුතු සිදු කිරිම.
 
අප්‍රේල් 2020
බ්‍ර සි සෙ
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3