Tamil-Sri LankaEnglish (United Kingdom)
මාර්ග සංවර්ධන, නිවාස, ජලසම්පාදන, සමුපකාර, සත්ව නිෂ්පාදන හා සංස්කෘතික අමාත්‍යාංශය.

භාගත

 

නීති

 

 

චක්‍රලේඛ (පොදු)

 

 

වර්ෂය නිකුත් කළ දිනය චක්‍රලේඛ අංකය චක්‍රලේඛය
1991   91-5 සමුපකාර ග්‍රාමීය බැංකු අංශයේ අතිරික්තය වෙනුවෙන් වෙනත් කටයුතු සඳහා මාරු කිරීමට අනුමත කිරීම.
1994  1994-01-01 94-1 විවිධ සේවා සමුපකාර සමිතිවල අධ්‍යක්ෂවරුන් ප්‍රා දේශික කමිටුවල සභාපතිවරුන්/ සාමාජිකයින් සඳහා යැපීම් දීමනා ගෙවීම්
1996 1996-09-12 96-2 නුසුදුසුකම්වලින්  පෙළෙන ප්‍රාදේශික කාරක සභිකයින් හා අධ්‍යක්ෂවරුන් පත්වීමෙන් වලකා ගැනීම.
1997 1997-04-11 97-1 සමුපකාර ග්‍රාමීය බැංකු අංශයේ අතිරික්තය - වෙනත් කටයුතු සඳහා මාරු කිරීම පිළිබඳ නිර්දේශයන් ඉදිරිපත් කිරීම.
1999  1999-01-22 99-1 විවිධ සේවා සමුපකාර සමිතිවල අධ්‍යක්ෂවරුන් ප්‍රා දේශික කමිටුවල සභාපතිවරුන්/ සාමාජිකයන් සඳහා යැපීම් දීමනා ගෙවීම.
2003 2003-06-20 2003/නීති/1 විවිධ සේවා සමුපකාර සමිතිවල ග්‍රාමීය බැංකු අංශයේ මුදල් අවභාවිතය
2004 2004-12-09 පාරි/2004/01 පාරිභෝගික අනුකමිටු පැවැත්වීම

 

2007
 

2007-01-16 2007-1 සමුපකාර සමිති පනතේ 58 වගන්තිය යටතේ ආරවුල් බේරුම් කිරීම සඳහා තීරක ගාස්තු ගෙවීම.
2007-02-28 2007/ස.කො./නීති/චක්‍ර 2 විවිධ සේවා සමුපකාර සමිතිවල අධ්‍යක්ෂවරුන් අනුකමිටු සාමාජිකයන් සහ කාරක සභා සාමාජික මහතුන් සඳහා යැපීම් දීමනා ගෙවීම්
2007-02-28 2007/ස.කො./නීති/චක්‍ර 4 සමුපකාර සමිතිවල සේවක විනය පරීක්ෂණ
2008 2008- 02-06 2008-1 සමුපකාර සමිතිවල මහ සභා සහ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට සහභාගි වන සමුපකාර සමිති පරීක්ෂකවරුන්ට ගෙවනු ලබන දීමනා
 2008-11-05 2008-1 තීරක කටයුතු විධිමත් කිරීම
2009 2009-02-18 2009-2 සමුපකාර සමිති පනතේ 58 වන වගන්තියේ යටතේ ආරවුල් බේරුම් කිරීම සඳහා තීරක ගාස්තු ගෙවීම
2009-04-29 2009-3 විවිධ සේවා සමුපකාර සමිති අතුරු ව්‍යවස්ථාවලියේ ප්‍රාදේශික කාරක සභිකත්වයට නුසුදුසුකම් අර්ථ නිරූපණය
2012 2012-01-02 2012-1 සමුපකාර සමිතිවල කල් පසු වූ ණය අයකර ගැනීම
2012-01-04 2012-1 2011 අංක 03 දරන ඌව පළාත් සමුපකාර සමිති ප්‍රඥප්තියේ 68 වගන්තිය යටතේ ආරවුල් බේරුම් කිරීම සඳහා තීරක ගාස්තු ගෙවීම
2012-02-01 2012-3 නිවාස ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම ඌව පළාත
2013-04-10 2012-3 සංශෝධන

නිවාස ණය වැඩසටහන

2014-01-01 2012-03 (1) අඩු ආදායම්ලාභී නිවාස ණය වැඩසටහන
2013 2013-06-26 ඌව.ස.සං.දෙ.2013-1 සමුපකාර සමිතිවල සභාපතිවරුන්, අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශික කමිටුවල සාමාජිකයන්, කාරක සභා සාමාජිකයන් සඳහා යැපීම් දීමනා ගෙවීම්.
2013-12-17 ඌව.ස.සං.දෙ.2013-1(i) සමුපකාර සමිතිවල සභාපතිවරුන්, අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශික කමිටුවල සාමාජිකයන්, කාරක සභා සාමාජිකයන් සඳහා යැපීම් දීමනා ගෙවීම්.
2013-07-15 ඌව.ස.සං.දෙ.2013-2 සමුපකාර සමිතිවල මහ සභා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට සහභාගිවන සමුපකාර සංවර්ධන නිලධාරීන්ට ගෙවනු ලබන දීමනා
2013-08-14 ඌව.ස.සං.දෙ.2013-3 මහ සභා නියෝජිතයන්ට දීමනා ගෙවීම
2013-12-13 ඌව.ස.සං.දෙ.2013-4 තීරක විභාගවල දී සමිතියේ නීති නියෝජිත වශයෙන් පෙනී සිටින අයට ගාස්තු ගෙවීම
2014 2014-01-07 ඌව.ස.සං.දෙ.2014-1 කෝප්සිටි වෙළෙඳසැල්වල ව්‍යාපාරික කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම
2014-04-23 2014-2 සමුපකාර සමිතිවල දේපළ අත්කර ගැනීම හා බැහැර කිරීම සහ ඊට අදාළ මිල ගණන් කැඳවීමේ ක්‍රියාවලිය
 2014 -12 -31 2014/03 2011 අංක 03 දරන සමුපකාර ප්‍රඥප්තියේ 68 වගන්තිය යටතේ ආරවුල් බේරුම් කිරීම සඳහා තීරක ගාස්තු හා ලිපිද්‍රව්‍ය ගාස්තු අයකිරීම
     
       

 

චක්‍රලේඛ (බැංකු නියාමන)

 

වර්ෂය නිකුත් කළ දිනය චක්‍රලේඛ අංකය චක්‍රලේඛය
2013 2013-08-26 ග්‍රා/බැ/නියාමන/2013-1 විවිධ සේවා සමුපකාර සමිතිවල ද්‍රවශීලතාවය පවත්වා ගැනීම, අක්‍රීය ණය වර්ගීකරණය හා බොල් ණය සඳහා ප්‍රතිපාදනයන් සිදු කිරීම
2013-12-30 ග්‍රා/බැ/නියාමන/2013-2 තැන්පතු සඳහා උපරිම පොලී අනුපාතිකයන් නියම කිරීම
2014-02-05 ග්‍රා/බැ/නියාමන/2013-2-1 තැන්පතු සඳහා උපරිම පොලී අනුපාතිකයන් නියම කිරීම
2014-04-21 ග්‍රා/බැ/නියාමන/2013-2-2 තැන්පතු සඳහා උපරිම පොලී අනුපාතිකයන් නියම කිරීම
2013-12-30 ග්‍රා/බැ/නියාමන/2013-3 සමුපකාර සමිති විසින් තැන්පත්කරුවන්ට ගෙවන පොලිය මත රඳවා ගැනුම් බදු ගෙවීම
2014 2014-01-07 ග්‍රා/බැ/නියාමන/2014-4 සමුපකාර ග්‍රාමීය බැංකු ශාඛාවල සුපරීක්ෂණය හා අභ්‍යන්තර විගණනය
 2014-01-07 ග්‍රා/බැ/නියාමන/2013-5 විවිධ සේවා සමුපකාර හා ග්‍රාමීය බැංකු සමුපකාර සමිති මඟින් ක්‍රියාත්මකවන ග්‍රාමීය බැංකුවල කාර්ය මණ්ඩල මාරු කිරීම
 2014-01-07 ග්‍රා/බැ/නියාමන/2013-6 විවිධ සේවා සමුපකාර සමිතිවල පොදු පරිපාලන වියදම් සඳහා ග්‍රාමීය බැංකු අංශයේ දායකත්වය
     
     

 

 
අප්‍රේල් 2020
බ්‍ර සි සෙ
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3