Tamil-Sri LankaEnglish (United Kingdom)
මාර්ග සංවර්ධන, නිවාස, ජලසම්පාදන, සමුපකාර, සත්ව නිෂ්පාදන හා සංස්කෘතික අමාත්‍යාංශය.
මුල් පිටුව නිතර අසන පැන

නිතර අසන පැන

  • සමිති‍යේ ඉල්ලීමි ලිපිය.
  • ලියාපදිංචි කිරිම සදහා ඉල්ලූමි කරන මුද්‍රිත පත්‍රයේ සමිපූර්ණ කරන ලද පිටපත් දෙකක්.
  • සමුපකාර සමිතියක් වශයෙන් යෝජිත සමිතිය පිහිටුවා ගැනිමට හා දෙපාර්තෙමින්තුවේ ලියාපදිංචි කරවා ගැනිමට තීරණය කළ යෝජනා ඇතුලත් මහා සභා රැස්විමි / රැස්විමි වලට අදාල ඡේදය ඇතුලත් කල සහතික කළ පිටපත / පිටපත් ( සහතිකය රීති මාලාෙවි 45 වැනි ඡේදයට අදාලව)
  • ආදර්ශ අතුරු ව්‍යවස්ථා පිටපත් දෙකක්.
  • අදාල මහා සභවේ එම අතුරු ව්‍යවස්ථාව පිළිගත් බව විස්තර සහිත සටහනක් අතුරු ව්‍යවස්ථාවේ අවසාන පිටුවේ යොදා ගරු සභාපති හා ගරු ලේකම් යන දෙදෙනා අත්සන් කර තිබිය යුතුය.
  • අතුරු ව්‍යවස්ථාවේ අදාල ආදේශයන් සංශෝධනයන් සහිතව පිළිගැනිමට තිරණය කළ යෝජනාව ඇතුලත් මහා සභා රැස්වීමේ අදාල ඡේදය ඇතුලත් සහතික කළ වාර්ථා පිටපත්.
  • ( සහතිකය රීති මාලාවේ 45 වන රීතියට අදාලව)
  • යෝජිත සමිතියේ බලධාරින් /කාරක සභාව තෝරා පත් කර ගත් මහා රැස්විමි වල / කාරක සභා රැස්විමි වල අදාල ඡේදය ඇතුලත් කරන ලද වාර්තා පිටපත.
  • සමිතියේ ආරමිභයේ සිට ලියාපදිංචිය සඳහා ඉල්ලූමි කරන ලද දින දක්වා කාලයේ සමිතියේ ගණුදෙනු වලට අදාල මුදල් ගිණුම , ලාභලාභ ගිණුම , හෝ ශේෂ පත්‍රයේ පිටපතක් ,ශේෂ පත්‍රයේ / ප්‍රාග්ධන ගිණුමෙහි දැක්වෙන ශේෂය , කොටස් ,තැනපත් , අත ඉතිරි සනාථ කිරිම සඳහා ලේඛණ ඉදිරිපත් කළ යුතුය.
  • අදාල රැස්වීමි වලට සහභාගී වූ සාමාජිකයන්ගේ නාම ලේඛණය.
  • සමිතියේ ශක්‍යතා හා ආර්ථීක තොරතුරු ඇතුලත් වාර්තාව.
  • සමිතියේ පිහිටීම දැක්වෙන මාර්ග සිතියම් පිටපත් දෙකක්.
  • යෝජිත සමිතියේ නිළධාරීන් / කාරක සභිකයින්ගේ විස්තරය / අතුරු ව්‍යවස්ථානූකූලව සුදුසුකමි ලබා ඇති බව / නම, ලිපිනය, වයස, රැකියාව, අධ්‍යාපන සුදුසුකම්, සමාජ තත්වය හා සමිතිය ක්‍රමවත්ව පාලනය කිරිමට ඔවුන්ට ඇති ශක්තිය.
  • සමූපකාර සංවර්ධන නිළධාරි නිර්දේශය.

  • සමිතියේ ඉල්ලීම
  • මහ සහා රැස්විමි කැඳවීමේ දැන්වීම් පිටපත
  • මහා සභා රැස්වීමේ න්‍යාය පත්‍රයේ පිටපත.
  • සභාපති හා තවත් කාරක සභිකයෙකු විසින් අත්සන කර දිනය යොදා සහතික කරන ලද යෝජිත  අතුරු ව්‍යවස්ථාව /සංශෝධන ඇතුලත් මහා රැස්වීමේ වාර්තා පිටපතක්.
  • අධ්‍යක්‍ෂ මණ්ඩල / කාරක සභාවේ තීරණය රැගත් වාර්තා ඛණ්ඩයේ සහතික කරන ලද පිටපතක්.
  • සමිතියේ අතුරු ව්‍යවස්ථාවේ පිටපතක්.
  • සමූපකාර රීති මාලාවේ 33 වැනි රිතියේ විධානයන් සම්පූර්ණයෙන්ම ඇතුලත් කල බවට සභාපති හා ලේකම් විසින් අත්සන කරන ලද සහතිකය.
  • සහා සභා රැස්වීමට පැමිණීමේ සහතිකය.
  • යෝජිත සංශෝධන වල පිටපත් දෙකක්.
  • සමූපකාර සංවර්ධන නිළධාරි නිර්දේශය.

  • සමිතියක උපරිම ණය සීමාව (වගකීම ) නියම කර ගන්නේ කෙසේද
  • 1973 සමුපකාර රීති මාලාවේ 16 (1) රිතියේ ප්‍රකාර සමිතිය විසින් ණය වශයෙන් හෝ තැන්පත් වශයෙන් සාමාජික නොවනනන්ගෙන් ලබා ගත හැකි උපරිම ප්‍රමාණය මහා රැස්වීමේ දී නියම කිරිමේ දි සමිතියේ අවශ්‍යතාවය අනුව නියම කර ගත යුතුය.
  • උපරිම ණය සීමාව සමූපකාර සංවර්ධන උප කොමසාරිස් විසින් අනුමත කළ යුතු අවස්ථා වලදී පහත සඳහන් ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  • සමිතියේ ඉල්ලිම.
  • ඉහත සඳහන් මහා සභා රැස්වීමේ තීරණය ඇතුලත් සහතික කරන ලද වාර්තා ඛණ්ඩය,
  • අවසානයට විගණනයට භාජනය කරන ලද ශේෂ පත්‍රය.
  • ඉල්ලුමි පත්‍රය ඉදිරිපත් කරන ලද දිනට පෙර මාසය අවසානය ප්‍රාග්ධන ගිණුම
  • සමූපකාර සංවර්ධන නිළධාරි නිර්දේශය.

( සියළුම ලිපි ලේඛන පිටපත් දෙක බැගින් එවිය යුතුය.)

  • සමුපකාර සමිතියේ ඉල්ලිම.
  • ණය මුදල ලබා ගැනීමේ තීරණය ඇතුලත් අධ්‍යක්‍ෂ මණ්ඩල / කාරක සභා වාර්තාවෙන් උපුටා ගත් සහතික කරන ලද වාර්තා පිටපත.
  • උපරිම ණය සීමාව නියම කර ගත් මහා සභා රැස්වීමේ සහතික කරන වාර්තා ඛණ්ඩය.
  • අවසාන වරට විගණනය කරන ලද ශේෂ පත්‍ර පිටපත.
  • ඉල්ලූමි පත්‍රය ඉදිරිපත් කරන දිනට තෙමසකට වඩා කල් ගත නොවු ප්‍රාග්ධන ගිණුම.
  • සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමිති රෙජිස්ට්‍රාර්ගේ අංක 117 හා 81.07.22 දිනැති චක්‍රලේඛයේ උපදෙස් පරිදි සකස් කරන ලද කාරක ප්‍රාග්ධන ගිණුම.
  • ණය ආයෝජනය කිරිමට අපේක්‍ෂිත කරුණ ඇතුලත් උපලේඛනය.
  • සමිපූර්ණ කරන ලද මහජන බැංකු ණය අයිරා ඉල්ලූමි පත්‍රය.
  • සමූපකාර සංවර්ධන නිළධාරි නිර්දේශය.

  • සමුපකාර සමිතියේ ඉල්ලිම.
  • ණය මුදල ලබා ගැනීමේ තීරණය ඇතුලත් අධ්‍යක්‍ෂ මණ්ඩල/කාරක සභා වාර්තාවෙන් උපුටා ගත් සහතික කරන ලද වාර්තා පිටපත.
  • මහ සභාව විසින් නියම කර තිඛෙන උපරිම පිට ණය සීමාව පිළිබඳ තීරණය රැගත් වාර්තා ඛණ්ඩයේ සහතික කරන ලද පිටපත්.
  • අවසාන වරට විගණනය කරන ලද ශේෂ පත්‍රයේ පිටපත.
  • ඉල්ලූම් පත්‍රය ඉදිරිපත් කරන දිනට තෙමසකට වඩා කල් ගත නොවු ප්‍රාග්ධන ගිණුම.
  • සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමිති රෙජිස්ට්‍රාර්ගේ අංක 117 හා 81.07.22 දිනැති චක්‍රලේඛයේ උපදෙස් පරිදි සකස් කරන ලද කාරක ප්‍රාග්ධන ගිණුම.
  • සමිපූර්ණ කරන ලද මහජන බැංකු ණය අයිරා ඉල්ලූමි පත්‍රය.
  • අදාල ණය /අයිරාව අවශ්‍යතාවය පිළිබඳ විශේෂ හේතු.

  • සමුපකාර සමිතියේ ඉල්ලිම.
  • නිළධාරීන් පත් වු සහ බලය පැවරූ මහ සභාෙවී හා අධ්‍යක්‍ෂ මණ්ඩල / කාරක සභා වාර්තාවෙන් උපුටා ගත් සහතික කරන ලද වාර්තා පිටපත.
  • නිළධාරීන්ගේ පත් වීමි ලිපි වල (නම් කර ඇත්නම් ) පිටපත්.
  • මැන්ඩේට් පත්‍රය.
  • බැංකු ගිණුමක් විවෘත කිරිමේ අධ්‍යක්‍ෂ මණ්ඩල තීරණ වාර්තාව.
  • අතුරු ව්‍යවස්ථා පිටපතක්. ( අදාල ඡේදයේ සහතික පිටපත)
  • සමූපකාර සංවර්ධන නිළධාරි නිර්දේශිත වාර්තාව

  • සමුපකාර සමිතියේ ඉල්ලීම.
  • ණය දීමට එකතු වන සමිතියේ ණය දීම පිළිබඳ කොන්දේසි ඇතුලත් අධ්‍යක්‍ෂ මණ්ඩල වාර්තාව.
  • ණය ගැනීමට අදහස් කරන සමිතියේ එම කොන්දේසි පිළිගැනිමට එකග වෙමින් ඉදිරිපත් කරන අධ්‍යක්‍ෂ මණ්ඩල වාර්තාව.
  • සමිති දෙකෙහිම මූල්‍ය තත්වය පිළිබඳ සමිපූර්ණ වාර්තාව.

  • සමුපකාර සමිතියේ ඉල්ලිම.
  • මහා සභා අනුමැතිය ගත නොහැකි විමට හේතු.
  • විගණන වාර්තාවේ ශේෂ පත්‍ර පිටපත.
  • තෙමසකට වඩා නොපැරණි ප්‍රාග්ධන ගිණුම.
  • පවතින පිටණය සීමාව නිශ්චිත කාලයකට දීර්ඝ කළ යුතු බවට අධ්‍යක්‍ෂ මණ්ඩල තීරණ ඇතුලත් වාර්තාව.
  • සමූපකාර සංවර්ධන නිළධාරි නිර්දේශිත වාර්තාව.

  • ග්‍රාමීය බැංකු අතිරික්තයෙන් වෙනත් අවශ්‍යතා වලට ණය ලබා ගන්නේ කෙසේද
  • සමිතියේ ඉල්ලිම.
  • අධ්‍යක්‍ෂ මණ්ඩල තීරණ වාර්තා පිටපත්.
  • අවසාන ශේෂ පත්‍රය / ප්‍රාග්ධන ගිණුම.
  • ග්‍රමීය බැංකු අතිරික්තයන් ගණනය කළ ගිණුම.
  • ණය අවශ්‍යතාවය හා ප්‍රමාණය සනාථ කිරීමේ ඇස්තමේන්තුව.
  • සමූපකාර සංවර්ධන නිළධාරිගේ නිර්දේශ සහිත වාර්තාව.

  • සමිතියේ ඉල්ලිම.
  • අධ්‍යක්‍ෂ මණ්ඩල / කාරක සභා  වාර්තා පිටපත් දෙකක්.
  • අදාල නිළධාරියාට බලය පැවරිෙමි තිරණ ඇතුලත් අධ්‍යක්‍ෂ මණ්ඩල / කාරක සභා  වාර්තා පිටපත් දෙකක්.
  • අතුරු ව්‍යවස්ථාවෙහි අදාල ඡේදය ඇතුලත් සහතික කළ පිටපත.
  • ආදර්ශ අත්සන කාඩි පත්.
  • අතුරු ව්‍යවස්ථානූකූලව බලය පැවරී තිබේද යන්න සහතිකය සමග සමුපකාර සංවර්ධන නිළධාරියාගේ නිර්දේශය සහිත වාර්තාව.

  • සමිතියේ ඉල්ලිම.
  • මහා සභාවේ තීරණය රැගත් වාර්තා ඛණ්ඩයේ සහතික කරන ලද පිටපතක් .
  • අවසාන වරට විගණනය කරන ලද ශේෂ පත්‍ර පිටපත.
  • ඉල්ලූම් පත්‍රය ඉදිරිපත් කරන දිනට තෙමසකට වඩා කල් ගත නොවු ප්‍රාග්ධන ගිණුම.
  • සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමිති රෙජිස්ට්‍රාර්ගේ අංක 117 හා 81.07.22 දිනැති චක්‍රලේඛයේ උපදෙස් පරිදි සකස් කරන ලද කාරක ප්‍රාග්ධන ගිණුම.
  • මිළ ගණන් කැඳවිම් ඇතුලත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ  / කාරක සභාවේ තීරණය රැගත්   වාර්තා ඛණ්ඩය.
  • අදාල වන අවස්ථා වන් හිදි පිළිගත් ආයතනයක තක්සේරු වාර්තාව සහතික කරන ලද ඡායාස්ථ පිටපතක්.
  • සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමිති රෙජිස්ට්‍රාර්ගේ අංක 03/7/පොදු හා 86.04.22 වන දින චක්‍රලේඛ ලිපියේ සදහන් ( අ) සහ ( ආ) ඇමුණුම් ( මිළදී ගැනීමක් සදහා නම් යෝජිත ශක්‍යතා වාර්තාව, මුදල් ප්‍රවාහ ඇස්තමේන්තුව ද සමග ඉදිරිපත් කල යුතුය.)
  • වාර්ෂික සංවර්ධන සැලැස්ම තුල මෙම යෝජනා තිබේද යන්න .
  • සමුපකාර සංවර්ධන නිළධාරියාගේ නිරික්‍ෂණය සහ නිර්දේශය.

  • සමිතියේ ඉල්ලිම.
  • මහා සභා තීරණය රැගත් වාර්තා ඛණ්ඩය. (සහතික කරන ලද)
  • අධ්‍යක්‍ෂ මණ්ඩලයේ  / කාරක සභාවේ තීරණය රැගත් වාර්තා ඛණ්ඩය. (සහතික කරන ලද)
  • අවසාන වරට විගණනය කරන ලද ශේෂ පත්‍ර පිටපත.
  • ඉල්ලූම් පත්‍රය ඉදිරිපත් කරන දිනට තෙමසකට වඩා කල් ගත නොවු ප්‍රාග්ධන ගිණුම.
  • සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමිති රෙජිස්ට්‍රාර්ගේ අංක 117 හා 81.07.22 දිනැති චක්‍රලේඛයේ උපදෙස් පරිදි සකස් කරන ලද කාරක ප්‍රාග්ධන ගිණුම.
  • යෝග්‍යතා වාර්තාව.
  • ඉඩමේ නිරවුල් අයිතිය තහවුරු කෙරෙන සහතිකයේ ඡායාස්ථ පිටපතක්.
  • අනුමත සැලැස්ම.
  • පිළිගත් කාර්මික නිළධාරියකුගෙන් ලබා ගත් ඇස්තමේන්තුව.
  • ඉදිකිරීම සදහා බාහිර අරමුදල් අපේක්‍ෂා කරන්නේ නම් සපයා ගන්නා මාර්ගය සහ නියම කර ගත් උපරිම ණය සීමාව දැක්වෙන මහ සභා වාර්තාවේ ඡායාස්ථ පිටපතක්.
  • සමුපකාර සංවර්ධන නිළධාරියාගේ නිරික්‍ෂණය සහ නිර්දේශය.

  • සමිතියේ ඉල්ලීම.
  • මහා සභා තීරණය රැගත් වාර්තා ඛණ්ඩය. (සහතික කරන ලද)
  • අධ්‍යක්‍ෂ මණ්ඩලයේ  / කාරක සභාවෙහි තීරණය රැගත්  වාර්තා ඛණ්ඩය. (සහතික කරන ලද)
  • ‍යෝග්‍යතා වාර්තාව හා ඇස්තමේන්තුව.
  • සමිතියේ සංවර්ධන සැලැස්මට අනුකූල ද, යන්න පිළිබඳ වාර්තාවක්.
  • ව්‍යපෘති වාර්තාවේ අඩංගු විය යුතු කරුණු
    • ව්‍යාපෘතියේ ස්වභාවය සහ හැදින්වීම.
    • අරමුණ.
    • සාමාජික හා පාරි‍භෝගික ප්‍රතිලාභ.
    • සමාජමය හා පාරිසරික ‍යෝග්‍යතාවය.
    • නිෂ්පාදනය සදහා වූ ස්ථීර වෙළඳ පොළ හා ඇණවුම්.
    • අමුද්‍රව්‍ය හෝ යෙදවුම් ලබා ගන්නා ආකාරය.
    • අදාල නිෂ්පාදන වල තත්ව පාලනය.
    • පුහුණු හා නුපුහුණු කමිකරුවන් හා සේවකයෝ.
    • කළමණාකරණය.
    • ඇස්තමේන්තුව.
      • ගොඩනැගිලි.
      • යන්ත්‍ර උපකරණ.
      • උපකරණ.
      • සෙAවක වැටුප් හා දිමනා.
      • අමුද්‍රව්‍ය.
      • මෙවලමි.
      • විදුලිය.
      • නිෂ්පාදන ධාරිතාවය.
      • සුභසාධන කටයුතු.
  • මූල්‍ය වාර්තාව.
  • ලාභදායි විශ්ලේෂණය.
  • නිර්දේශය.

(1972 අංක 05 දරණ සමුපකාර සමිති පණතේ 34 වන වගන්තිය යටතේ)

  • සියළුම ලේඛන පිටපත් 04 කින් සකස් කළ යුතුය.
  • සමිතියේ ඉල්ලිම.
  • අත්පත් කර ගැනිමට යෝජිත ඉඩෙමි නම ද ඇතුලත් මහා සභා තීරණය රැගත් වාර්තා ඛණ්ඩය. (සහතික කරන ලද)
  • අත්පත් කර ගැනිමට යෝජිත ඉඩමේ නම ද ඇතුලත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ  / කාරක සභාවේ තීරණය රැගත්  වාර්තා ඛණ්ඩය. (සහතික කරන ලද)
  • අවසාන වරට විගණනය කරන ලද ‍ශේෂ පත්‍ර පිටපත.
  • ඉල්ලූම් පත්‍රය ඉදිරිපත් කරන දිනට තෙමසකට වඩා කල් ගත නොවු ප්‍රාග්ධන ගිණුම.
  • සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමිති රෙජිස්ට්‍රාර්ගේ අංක 117 හා 81.07.22 දිනැති චක්‍රලේඛයේ උපදෙස් පරිදි සකස් කරන ලද කාරක ප්‍රාග්ධන ගිණුම
  • පිටු දෙකකට සමිපූර්ණ කරන ලද ඉල්ලූම් පත -  ජී.ඒ.එල්.29 ආකෘතිය දිසාපති කාර්යාලයෙන් ලබා ගත හැක.
  • රජ‍යේ ලියාපදිංචි මිණුම් නිළධාරින් විසින් සකස් කළ අත් පත් කර ගැනීමට යෝජිත දේපල පිළිබඳ සැලැස්ම.
  • මාර්ග සිතියම. ( දිසාපති කාර්යාලයේ නිළධාරීන්ගේ සැලසුම් ඉදිරිපත් කළ යුතුය.)
  • සමිතියත් ,දේපල හිමියාත් අතර හුවමාරු වූ ලිපිවල පිටපත්.
  • අත්පත් කර ගැනිමට ‍යෝජිත දේපල වල වටිනාකම දැක්වෙන තක්සේරු සහතිකය.
  • ( ප්‍රා‍දේශීය උප දිසාපතිගේ ‍හෝ යෝජිත දේපලෙහි වටිනාකම රු: 100,000.00 ඉක්මවන විට ප්‍රධාන තක්සේරුකරුගෙන් වාර්තාව ලබා ගත යුතුය.)
  • අත්පත් කර ගන්නා නිළධාරිතැනගේ ද, සමාලෝචන මණ්ඩලයේ තීරණය අනුව වන්දි මුදලක් ගෙවිමට සිදු වුවහොත් එසේ කරන බවට සමිතියේ සහතිකයක්.
  • යෝග්‍යතා වාර්තාව.
  • ආයෝජනය සදහා බාහිර අරමුදල් අපේක්‍ෂා කරන්නේ නම් සපයා ගන්නා මාර්ගය සහ නියම කර ගත් උපරිම ණය සීමාව දැක්වෙන මහ සභා වාර්තාවේ ඡායාස්ථ පිටපත.
  • සමුපකාර සංවර්ධන නිළධාරියාගේ නිරීක්‍ෂණය සහ නිර්දේශය.

මෙය අවස්ථා දෙකකදි සිදු විය හැක.

01    වන අවස්ථාවේ දී,

  • සමිතියේ ක්‍රියාකාරිත්වය නතර වීම. ( සාමාජික සංඛ්‍යාව 10 දෙනෙකුට වඩා  අඩු විම, ලියාපදිංචි කල දින සිට වර්ෂයක කාලයක් තුල වැඩ ආරමිභ නොකිරිම හෝ අවසාන වර්ෂ 02 තුල අක්‍රියව තිබීම.)

02    වන අවස්ථාවේ දී,

  • විභාගයකින් හෝ විමර්ෂණයකින් හෝ පරික්‍ෂණයකින් පසුව හෝ සාමාජිකයන්ගේ ඉල්ලීම පරිදි අවලංගු කළ හැක. එවැනි අවස්ථාවක දී පහත සදහන් ලියවිලි අවශ්‍ය වේ.
    1. සමිතියේ ලියාපදිංචිය අවලංගු කිරීම පිළිබද මහා සභා තීරණයේ පිටපත.
    2. සමිතිය ක්‍රියාත්මක කළ නොහැකි බවට සවිස්තර වාර්තාවක්.
    3. සමුපකාර සංවර්ධන නිළධාරිගේ නිර්දේශය.

  • සමිතියේ ඉල්ලිම.
  • කරුණට අදාල තීරණ මහා සභා රැස්විම් වල සහතික කළ පිටපත්.
  • එම සදහා සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමිති රෙජිස්ට්‍රාර්ගේ පුර්ව අනුමැතිය ලබා දුන් ලිපියේ පිටපත.
  • සමිතිය ඒකාබද්ධ කිරිමට හෝ ඛෙදා වෙන් කිරිම සමිබන්ධයෙන් කොටස් හිමියන් හා ණය හිමියන් පනත අනුව කටයුතු කිරිමට ඉඩ ප්‍රස්ථාව දී තිබේ ද යන්න තහවුරු කිරීමේ සහතිකය.
  • සමිතිය ඒකාබද්ධ කිරිමට හෝ ඛෙදා වෙන් කිරිම සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක්.
  • සමුපකාර සංවර්ධන නිළධාරිගේ නිර්දේශය සහිත වාර්තාව.

  • සමිතියේ ඉල්ලීම.
  • අධ්‍යක්‍ෂ මණ්ඩලයේ/ මහා සභා  / කාරක සභාවේ තීරණය ඇතුලත් වාර්තා පිටපත්. (සහතික කරන ලද)
  • කපා හැරීම සාධාරණ බව සනාථ කිරිම සදහා අදාල විස්තර වාර්තා.
  • සමුපකාර සංවර්ධන නිළධාරිගේ නිර්දේශය සහිත වාර්තාව.

  • සමිතියේ ඉල්ලිමි ලිපිය.
  • අධ්‍යක්‍ෂ මණ්ඩලයේ / කාරක සභා‍වේ තීරණය ඇතුලත් වාර්තා පිටපත්. (සහතික කරන ලද)
  • ඉල්ලූම් පත්‍රය ඉදිරිපත් කරන දිනට තෙමසකට වඩා කල් ගත නොවු ප්‍රාග්ධන ගිණුම.
  • අවසාන විගණන වාර්තාවේ අවසාන ගිණුම් හා ශේෂ පත්‍රය.
  • සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමිති රෙජිස්ට්‍රාර්ගේ 1986.04.26 දිනැති ලිපිය අනුව ඇමුණුමි.
  • අභ්‍යන්තර මෙමෝ පත.
  • දැනට අනුමත පිරිස්බල තක්සේරුව හා අනුමත කළහැකි පිරිස්බල තක්සේරුව විස්තරාත්මකව.
  • පරිපාලන, පාරිභෝගික, ග්‍රාමිය බැංකු හා වෙනත් අංශ පිළිබඳ මුළු වැටුප තක්සේරු කර ඒ පිළිබද විස්තර.
  • දැනට අනුමත පිරිස් බල තක්සේරුව හා යෝජිත සංශෝධනය අඩංගු උප ලේඛනය.
  • අදාල චක්‍රලේඛයේ ඇමුණුම් අංක 01 සිට 05 දක්වා විස්තර වලින් සංශෝධනය කෙරෙන අංශයට අදාල ඇමුණුම්. (මේ සියළු ලිපි පිටපත් දෙකකින් ඉදිරිපත් කළ යුතුය.)

  • සමිතියේ ඉල්ලිම් ලිපිය.
  • ලාභ බෙදීමේ සැලසුම ඇතුලත් මහ සභාවේ තීරණය රැගත් වාර්තා පිටපත්. (සහතික කරන ලද)
  • අධ්‍යක්‍ෂ මණ්ඩල / කාරක සභාෙවී තීරණය ඇතුලත් වාර්තා පිටපත්. (සහතික කරන ලද)
  • ඉල්ලූම් පත්‍රය ඉදිරිපත් කරන දිනට තෙමසකට වඩා කල් ගත නොවු ප්‍රාග්ධන ගිණුම.
  • අවසාන විගණනයට භාජනය කරන ලද ශේෂ පත්‍රයේ පිටපත .
  • සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමිති රෙජිස්ට්‍රාර්ගේ අංක 117 හා 81.07.22 දිනැති චක්‍රලේඛයේ උපදෙස් පරිදි සකස් කරන ලද කාරක ප්‍රාග්ධන ගිණුම
  • යෝජිත ලාභ බෙදී‍මේ වර්ෂය / වර්ෂවල විගණනයට භාජනය කරන ලද පොදු ලාභලාභ ගිණුම / ගිණුමි වල පිටපත.
  • යෝජිත ලාභ බෙදී‍මේ වර්ෂය / වර්ෂ වල විගණනයට භාජනය කරන ලද ලාභ විසර්ජන ගිණුම / ගිණුම් වල පිටපත්.
  • ලාභ ඛෙදී‍‍මේ සැලැස්ම. ( රීති මාලාවට හා අතුරු ව්‍යවස්ථාවලට අනුකුල විය යුතුය.)
  • කොටස් ලාභාංශ ප්‍රතිදාන, ප්‍රසාද දීමනා ගෙවිමට යෝජනා කරන අවස්ථා‍වේ දී හිමිකම් ලේඛන අමුණා තිබිය යුතුය.
  • සමුපකාර සංවර්ධන නිළධාරිගේ නිර්දේශය සහිත වාර්තාව.
  • රීති 15 යටතේ සහතිකය.

 

 
අප්‍රේල් 2020
බ්‍ර සි සෙ
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3