Tamil-Sri LankaEnglish (United Kingdom)
මාර්ග සංවර්ධන, නිවාස, ජලසම්පාදන, සමුපකාර, සත්ව නිෂ්පාදන හා සංස්කෘතික අමාත්‍යාංශය.
මුල් පිටුව පිංතූර ගැලරිය
පිංතූර ගැලරිය
ඌව පළාත් දින 100 වැඩසටහක පිළිබඳ වැඩමුළුව (6)
ඌව පළාත් දින 100 වැඩසටහක පිළිබඳ වැඩමුළුව

ඌව පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තු බැංකු නියාමන ඒකකය විසින් සංවිධානය කළ බැංකු නියමන දින 100 වැඩසටහන සාර්ථකව අවසන් කරන ලදී. මේ පිළිබඳව අනෙකුත් පළාත් කොමසාරිස්වරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් බණ්ඩාරවෙල හිල්සයිඩ් හෝටලයේදී පැවති අතර  දෙහිවිනිපලාත ග්‍රාමීය බැංකු සමිතිය නිරීක්ෂණ චාරිකාවක්ද සංවිධානය කෙරුනි.

 

පොසොන් දන්සැල (7)
පොසොන් දන්සැල

ඌව පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද එළවළු සුප් දන්සැල 2014.06.12 දින කාර්යාල පරිශ්‍රෙය්දී පැවැත්විනි. ප්‍රදේශවාසීන් 4.000 කට වැඩි දෙනෙකු වෙත කාර්ය මණ්ඩලය විසින් එළවළු සුප් සකස් කර පිළිගන්වන ලදී.

 

 

 

 

අප්‍රේල් 2020
බ්‍ර සි සෙ
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3